Experience the Comfort of a Natural Waterfall with Cottage by Ranmuduella

Share with friends

Take a break from the monotonous lifestyle and experience the comfort of a natural waterfall in a beautiful environment.

Join your loved ones at the beautiful Ranmudu Falls in Tunmodara, 45 km away from Colombo District, eat, drink, bathe in the falls and spend an unforgettable vacation.. Visit Cottage by Ranmuduella.

🌳🍃ඒකාකරී ජීවන රටාවෙන් මද විරාමයක් ගෙන සුන්දර පරිසරයක, සොබාවික දිය ඇල්ලක පහස අත්විඳින්න.🍀

කොළඹ දිස්ත්‍රික්කයේ සිට කි.මී 45 ක් දුරින්වූ ,සුන්දර ලබුගම,තුන්මෝදර පිහිටි මනස්කාන්ත රන්මුදු ඇල්ලෙහි ඔබේ සමීපතයන් හා එක්ව බැඳී,කාලා,බීලා, ඇල්ලේ බැහැලා නාලා අමතක නොවන විවේකයක් ගතකරන්න.. සිරි නරබන්න..එන්න අපේ කොටේජ් එකට.🍃

🍃ගහට කොලට,ඇලට දොලට,ආදරය කරන ඔබ සඳහා ඇල්ලටම මායිම්වම නිස්කලන්ක පරිසරය හා බැදුනු සුන්දරත්වය ඒඅයුරින්ම දැකගතහැකි,ගල් අතරින් කඩා හැලෙන,පෙන නගිමින් ගලා බසින මිහිරි නඳ විඳගත හැකි ආකාරයෙන් නිර්මානය කර ඇති “කොටේජ් බයි රන්මුදුඇල්ල”…ඔබේ දෙවෙනි නිවහන කරගන්න, ගෙදර වගේ නිදහසේ ගත කරන්න,

ඔබට අවශය ගමේ කෑම හෝ..,ආහාරපාන සේවා පහසුකම් කලින්ම වෙන්කරවා ගැනීමට විමසන්න📞📱074 359 7678

සතියේ සෑම දිනකම විවෘතයී

ඔබගේ පැමිණීම සාදරයෙන් පිලිගනිමු..!🙏🍃🌿

Contact Details


Visit Facebook


Please note: All Hotel Offers, Deals, and Promotions are collected from direct submission, social media platforms or web portals. Offers may change without prior notice. Please check with the respective hotels before visiting or booking.
Terms and Conditions May Apply.


Share with friends

Comments